රටින් ගෙන්නූ සහල් මෙරට සහල් සන්නාම සහිත උරවල විකිණීමේ ජාවාරමක්

පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් අනුව අද (30) පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පිටරටින් ආනයනය කරන ලද සහල් සහ කල් ඉකුත් වූ සහල්, මෙරට ප්‍රධාන සහල් සන්නාම සහිත උරවල අසුරා පාරිභෝගික ජනතාව වෙත විකිණීමට සූදානම් කර තිබියදී පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේ කිලෝ ග්‍රෑම් 05 සහල් මලු 100 තුළ මෙලෙස සහල් නීතිවිරෝධීව අසුරා තිබී ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී පැමිණෙන උත්සවය සමය ඉලක්කකර ගනිමින් මෙවැනි කූට ව්‍යාපාර වෙළඳුන් විසින් සිදුකරන බවත් ජනතාව ඒ පිළිබඳ දැනුවත්භාවයෙන් කටයුතු කරන ලෙස පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන අතර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා එම සහල් තොගය පාරිභෝගික අධිකාරියේ බාරයට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02