පන්නල ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා අයවැය ඊයේ (29) දිනයේදී සභාවට ඉදිරිපත් කළ අතර එම මංගල අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
අයවැය යෝජනාවට සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය භාවිතාකර ඇති අතර ජාතික ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු විපක්ෂව ඡන්දය භාවිතා කරන තිබෙනවා.
ජාතික ජන බලවේගය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බවත් වාර්තා වනවා.
අයවැයට පක්ෂව ඡන්ද 22ක් හා විපක්ෂ ඡන්ද 19ක් ලැබී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
1
+1
1














