රනිල්ගේ එංගලන්ත සවාරියේ නඩුව ජනවාරි 28 වැනිදාට කල් තබයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා පස්වරු 02.00 දක්වා දක්වා කල් තැබීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝගකර තිබෙනවා.

ජනාධිපති ධූරය දැරූ සමයේ රජයේ අරමුදල් එංගලන්තයේ පෞද්ගලික සංචාරයකට යොදා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (29) කැඳවනු ලැබුවා.

  1. මේක පුද්ගලික සවාරියක් කියන්න ඔබ‍ට තිබෙන සාදක මොනවද. එය තීරණය වන්නේ අධිකරණය මගින්.