හමුදා පුහුණුවක් අතරතුර අත් බෝම්බයක් පිපිරීමෙන් තිදෙනෙක් රෝහලේ

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පුහුණුවක් අතරතුර අත්බෝම්බයක් පිපිරීමෙන් සෙබලුන් තිදෙනෙකුට තුවාල ලබා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වනවා.