කොවිඩ් මරණ 43ක් – සමස්තය 1,500 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1500 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 1527ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පවසයි.

අද  (01) වාර්තා වූ මරණ 43න් 12 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 31දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හෙම්මාතගම, පානදුර, දෙවළපල, කොළඹ 15, ඉරක්කමම්-02, නාරම්මල, පමුණුගම, හීනටියංගල, වක්වැල්ල, ගාල්ල, කොච්චිකඩේ, සීදුව, මහකිත්ගම, කොළඹ-05, මාතලේ, හොරණ, උස්සාපිටිය, මහරගම, ලුණුවිල, මාතලේ, නොච්චියාගම, අනුරාධපුරය, දිවුලපිටිය, දෙහිවල, මාලුමුල්ල බටහිර, හබරුගල, කළුතර, බද්දේගම, කොටුගොඩ, වත්තල, ඩෙල්ෆ්-යාපනය, වැලිකඩ බන්ධනාගාර රෝහල, රුවන්වැල්ල, යටියන්තොට, කොළඹ-07 සහ ඇල්පිටිය යන ප්‍රදේශවලින් එම කොවිඩ් මරණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14