රේගුවේ සිර වී ඇති වාහන පිළිබදව නව ගැසට් පත්‍රයක්

ශ්‍රී ලංකා රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව, නව කොන්දේසි වලින් සමන්විත ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මෙමෙ නව ගැසට් පත්‍රය ඊයේ (24) සිට බල පැවැත්වෙනවා.

එම ගැසට් නිවේදනය පහතින්,