2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල මේ දිනවලදී බහරේනයේදී පැවැත්වෙනවා.
මීට පෙර ශ්‍රී ලංකාවට හිමිවූ රන් පදක්කමට අමතරව තවත් ලෝකඩ පදක්කම් දෙකක් මෙරටට දිනා දීමට ශනුක කොස්තා සහ චතුර දුලංජන සමත් වුණා.
එහිදී, ශනුක කොස්තා විසින් පිරිමි මීටර 400 ධාවන ඉසව්ව තත්පර 47.72ක කාලයකින් අවසන් කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගනු ලැබුවා.
එමෙන්ම චතුර දුලංජන විසින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අතර, ඔහුගේ දක්ෂතාවය මීටර 62.51ක් ලෙස සටහන් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














