තායිලන්තයෙන් පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනා නැවතත් තායිලන්තයට ?

2023 වසරේ දී තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද Plai Pratu Pha සහ Plai Srinarong යන නම්වලින් හඳුන්වනු ලබන ඇතුන් දෙදෙනෙක් එරටට ආපසු ගෙන්වා ගැනීමට සාකච්ඡාවන් සිදු කිරීමට නියමිතව බව එරට මාධ්‍ය වර්තා කර තිබෙනවා.

ඉරිදී දින කිහිපය තුළදී ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම ඇතුන් පිළිබදව ශ්‍රී ලංකා රජය විසින් අයහපත් සැලකිල්ල දැක්වීම හේතුවෙන් තායිලන්තය මෙම තීරණය ගෙන ඇති බව පැවසෙනවා.

  1. හොඳ වැඩක්. මේ බෞද්ධ කියාගන්නා රටේ සත්තුන්ට දස වද දෙනවා. පන්සල් වල සිවුරු පොරව ගත්තු මුදලාලිලා අලි ඇතුන්ව දම්වැල්, යදම් වලින් ගැටගහලා කකුල් වනවෙනකම් බලාගෙන ඉන්නවා. පෙරහරක් එනකම් බලා ඉන්නවා සතාව හයර් කරන්න. හරි පව්. තායිලන්තයේ තමයි ඇත්තම බෞද්ධයො සහ හාමුදුරුවරු ඉන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51