පොලිසියට එක් වූ අලුත් විමර්ශන කොට්ඨාසය පැමිණිලි භාරගැනීම අරඹයි

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද (21) මහජන පැමිණිලි භාරගැනීම ආරම්භ කළා.

ඒ, සඳහා පොලිස් මූලස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ විශේෂ කවුන්ටරයක් ​​විවෘත කර තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුව යටතේ නව අංශයක් ලෙස අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය ඊයේ (22) විවෘත කෙරුනේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මෙම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?