ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි කාණ්ඩයේ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිංගප්පූරු කණ්ඩායම අතර තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.
ලකුණු විසිදෙකට පහක් ලෙස සිංගප්පූරුව පරාජයත පත් කරමින් ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය ලබා ගත්තා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1















