ටෙස්ට් ටුවෙන්ටි ක්‍රීඩාව සාර්ථක වෙයි ද ?

පන්දුවාර 80කින් සමන්විත නව ක්‍රිකට් ආකෘතියක් ලබන ජනවාරි මාසයේ ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් හඳුන්වා දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඒ අනුව එම ආකෘතියේදී එක් කණ්ඩායමක් ඉනිම් දෙකක් ක්‍රීඩා කරන අතර, එක් ඉනිමක් සඳහා පන්දුවාර 20ක් අඩංගු වනවා.
ඒ අනුව ටෙස්ට් තරගයක මෙන් එක් කණ්ඩායමක ඉනිමකින් පසු අනෙක් කණ්ඩායම විසින් තවත් ඉනිමමක් ක්‍රියාත්මක කරන අතර එවැනි ඉනිම් හතරක් සමස්ථ තරගයේ දී ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් මේ පිළිබදව ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තවමත් නිල වශයෙන් දැනුම් දීමක් සිදුකර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14