පන්දුවාර 30ක කප්පාදුවකින් පසු යළිත් තරගය ආරම්භ වෙයි

කාන්ත ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකාව අතර තරගය ආරම්භකර පන්දුවාර 12ක් පමණක් ක්‍රියාත්මක වීමෙන් පසු තරගය අතරමැද නතර ඉරීමට සිදු වුණා.

ඒ තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස පිටියට වර්ෂාවෙන් බාධා සිදු වූ නිසාවෙන්.

කෙසේ වෙතත් වර්ෂාවෙන් පසුව මෙම තරගය එක් ඉනිමක් සඳහා ඕවර 20 බැගින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර නැවත තරගය ආරම්භකර තිබෙනවා.

ඒ අනුව, තරගය රාත්‍රී 9:10ට නැවත ආරම්භ වුණා.