කටුනායකින් එළියට ආ සෙව්වන්දි CCD යද්දී අනෙක් අය CID යයි

නේපාලයේ දී අත්අඩංගුවට ගැනුණු ගණේමුල්ල සංජීවගේ ඝාතනයේ මහමොළකරු ලෙස සැලකෙන ඉෂාර සෙව්වන්දි ඇතුළු අනෙකුත් පිරිස කටුනායක ගුවන්තොටුපළෙන් පිටතට රැගෙන යාම සිදුකරනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාර සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හැර අනෙක් සැකකරුවන් පිරිස කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තම,එන්තුව වෙත භාරකර තිබෙනවා.
.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40
Video thumbnail
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:00
Video thumbnail
අපේ සල්ලිවලට මොකද්ද වෙන්නේ...?
01:44
Video thumbnail
වැඩිකල් දුක්වෙන්න ඕනේ නෑ
01:12
Video thumbnail
නීතිඥ සංගමය ජනතාවගේ විරුද්ධ වෙනවා?
07:31
Video thumbnail
ජනමත විචාරණයක් තියන්න බෑ..? හැමෝම මේකට විරුද්ධ නෑ
09:42