නේපාලයේ දී අත්අඩංගුවට ගැනුණු ගණේමුල්ල සංජීවගේ ඝාතනයේ මහමොළකරු ලෙස සැලකෙන ඉෂාර සෙව්වන්දි ඇතුළු අනෙකුත් පිරිස කටුනායක ගුවන්තොටුපළෙන් පිටතට රැගෙන යාම සිදුකරනු ලැබුවා.
අදාළ පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත අද පස්වරු 06.54 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 182 දරන ගුවන් යානය මඟින් මෙරටට රැගෙන ආවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
+1
+1
1















