මේ මස අස්වැසුමදීමනාව අද ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට

ඔක්තෝම්බර් මාසයට අදාළ අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ට හිමි ප්‍රතිලාභී දීමනාව අද (15) එම ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශකර තිබෙනවා.

ප්‍රතිලාභීන් 1,415,016 ක් අතර, රුපියල් කෝටි 11කට අධික මුදලක් බෙදාහැරෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !