කාත්තන්කුඩි පොලිස් කොට්ඨාශය තුළ පොලිසිය විසින් සිදු කරන ලද හදිසි වැටලීමකදී කාන්තාවක් ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු නීතිවිරෝධී මත්පැන් මිලි ලීටර් 45, 000ක් සමඟ අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





