වීඩියෝ තාක්ෂණය ඔස්සේ ‘පියුමි හංසමාලිගේ සහ චන්දිමාල්ගේ’ නඩුව ඇසු හැටි

අත්අඩංගුවට ගෙන පුද්ගලික ඇප මත අධිකරණය මගින් මුදාහළ ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පියකුවන චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දර්ශන අප වෙත ලැබී තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත අධිකරණය මගින් ඔවුන්ව මුදා හරිනු ලැබුවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම නඩුව කැඳවූ අයුරු පහතින් නැරඹිය හැකියි.

Video – Live at 8