යුක්‍රේනයේ සාමය වෙනුවෙන් මැදිහත්කරුවෙකු වෙන්න – සෙලෙන්ස්කිගෙන් ට්‍රම්ප් වෙත ඉල්ලීමක්

මැදපෙරදිග මෙන් යුක්‍රේනයේ සාමය සඳහා ද මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන ලෙස තමන් ඇමරිකානු ජනාධිපති
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයා සමඟ ඊයේ (11) සිදුකළ දුරකථන සංවාදයක දී තමන් මෙම ඉල්ලීම සිදුකළ බවයි සෙලෙන්ස්කි පවසන්නේ.

යුක්‍රේන ජනාධිපතිවරයා පැවසුවේ ඇමරිකානු ජනාධිපතිවරයාට එක් කලාපයක යුද්ධයක් නතර කළ හැකි නම්, නිසැකවම අනෙකුත් යුද්ධ නතර කිරීමේ හැකියාව පවතින බවයි.

සිය බලශක්ති පහසුකම්වලට රුසියාව අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති අතර, එරට ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී නායකයින් දෙදෙනා අතර සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12