ඩෙල්ෆ් මුහුදු සීමාවේ දී ඉන්දියාවේ 30 දෙනෙක් අත්අඩංගුවට

යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදී ඉන්දීය ජාතික ධීවරයින් 30 දෙනෙක් අත්අඩංගුවට ගෙන මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (10) ඉදිරිපත්කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන 23 වැනිදා දක්වා එම සැකකරුවන් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළ බව මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය පවසනවා.

නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් මෙම පිරිස පසුව මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී ඇති බවයි වාර්තාවන්නේ.

ට්‍රෝලර් යාත්‍රා හතරකින් පැමිණ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් අල්ලමින් සිටියදී අදාළ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හා නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07