පසුගියදා තැපැල් සේවකයන් පිළිබද තැපැල්පති විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් මූලික කරගෙන ලෝක තැපැල් දිනය යෙදී තිබෙන අද (09) දිනයේ දිවයින පුරා තැපැල් සේවකයන් බොහෝ පිරිසක් කළු පටි බැඳ සේවයට වාර්තාකර තිබෙනවා.
ඒ අනුව අද (09) කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සියලු සේවකයන් ඇතුළු දිවයින පුරා තැපැල් ස්ථාන බොහෝමයක සේවකයින් කළුපටි බැඳ සේවයට වාර්තාකර තිබෙන ආකාරයක් දක්නට ලැබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
1





