මගී ප්‍රවාහනය සිදුකරන වාහනවල තත්ත්වය මාසිකව පරීක්ෂා කිරීම, නීතියක් බවට පත් කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
ඒ, අනුව එළඹෙන ජනවාරි පළමුවනදා සිට එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි එම ජාතික සභාව වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
1
+1
+1
+1
+1















