Update – විමල්ට අද එන්න බැහැ කියලා – වෙනත් දිනයක් දෙන ලෙසත් දන්වලා

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (06) දිනයේ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට පැමිණීමට නොහැකි බව දන්වා තිබෙනවා.

ඒ, අනුව ඔහු වෙනත් දිනයක් ලබදෙන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

තංගල්ල ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු සනත් වීරසිංහ නොහොත් පුවක්දණ්ඩාවේ සනා නැමැති පුද්ගලයාගේ දේශපාලන සබඳතා පිළිබඳව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පසුගිය 02 වනදා අනාවරණයක් කළා.

එහිදී ඔහු අනාවරණය කළ කරුණු පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශට තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අද (06) දිනයේ පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13