දෙමටගොඩ පාළු ගෙදරකින් ගිනිඅවියක් සහ උණ්ඩ හමුවෙයි

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත දෙමටගොඩ බේස්ලයින් පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබූ ගිනිඅවියක්, ජීව උණ්ඩ දෙකක් සහ ටී-56 මැගසින් එකක් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, බොරැල්ල, වනාතමුල්ලේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක්වන දුමින්දගේ සහ චතුගේ පාර්ශ්වය අතර පවතින ගැටුමක් සම්බන්ධයෙන් එක් පාර්ශවයක පුද්ගලයෙකු ඝාතනය කිරීමට මෙම ගිනි අවිය සඟවා තබා ඇති බවයි.

පොලිසිය සඳහන් කළේ මෙලෙස සොයාගත් ගිනි අවිය මිලිමීටර් නමය උණ්ඩ යෙදිය හැකි ආකාරය දේශීයව නිෂ්පාදනය කරන ලද්දක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18