පැතුම් නිස්සංක ලෝකයේ මුල් ස්ථාන 05ට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක 05 දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.

පසුගිය දා නිමාවට පත් වූ ආසියානු කුසලානයේ දැක්වූ දක්ෂතා මත පදනම්ව පැතුම් නිස්සංක මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු මීට පෙර 07වන ස්ථානයේ රැඳී සිටියා.

එම ශ්‍රේණිගත කිරීම්වල අංක 01 රැඳී සිටි අභිෂේක් ශර්මා තමන්ගේ ස්ථානය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පළමු ස්ථානයේ රැඳී සිටින්නේ පසුගිය ආසියානු කුසලානයේ තරගාවලියේ වීරයා සහ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්.

ආසියානු කුසලානයේ වැඩිම ලකුණු ලාභින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳී සිටීමටද පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08