සුජීවගේ V8 නඩුව ලබන අවුරුද්දට කල් යයි

රුපියල් කෝටි දහයක් පමණ වටිනා V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය නීති විරෝධීව එකලස් කළ එකක් බවට චෝදනා ගොනු කර ඇති සුජීව සේනසිංහට එරෙහිව පනවා ඇති නඩුව ලබන 2026 වසරේ ජනවාරි මස 07 තෙක් කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අද (01) නියෝග කළා.

මූලික විරෝධතා සඳහා නඩුව කැඳවීම සිදුකළ ද මූලික විරෝධතා ගොනු කර නොමැති බැවින් නඩුව විභාගයට නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තා

නඩුව අද දින කැඳවූ අවස්ථාවේ දී සැකකාර සුජීව සේනසිංහ විවෘත අධිකරණයේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?