කොළඹ වෝඩ් පෙදෙසේ උණුසුම් තත්ත්වයක්

මොරටුව විශ්වවිද්‍යාලය සිසුන් පිරිසකගේ විරෝධතාවයක් නිසා කොළඹ වෝඩ් පෙදෙසේ උණුසුම් තත්වයක් ඇති තිබෙනවා.

මේ වන විට කැරළි මර්ධන ඒකකය කැඳවා තිබෙන අතර NDT මිලිටරීකරණ පාලනය අවසන්කර ඒ සඳහා සුදුසුකම්ලත් අධ්‍යක්ෂකවරයකු පත් කිරීම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කර ගෙන එන අත්තනෝමතික පන්ති තහනම් වහා හකුලා ගන්න ලෙස බල කරමින් ඔහුන් එම විරෝධතාවයේ නිරතවනවා.

මේ නිසා දැඩි වාහන තද බදයක්ද ඇති වී ඇති බවයි වාර්තාවන්නේ.

  1. ඒ මක්කෙයි?
    අපේ පැත්තෙත් හරිම උනුසුම්.
    ඇදුමක් දාගන ඉන්න බෑ
    කොළඹ හත ගැන විතරක් අමාරුව නේ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50