වෙඩි වැදුණු වන අලි පැටවෙක්ට ප්‍රථිකාර ලබා දීම ආරම්භ කරයි

අනුරාධපුර, කෝන්වැය ප්‍රදේශයේ පොස්පේට් රක්ෂිතය ආසන්නයේ අසාධ්‍යව රැදී සිටි වයස අවුරුදු 01 ක් පමණ වූ වනඅලි පැටවෙක්ට රක්ෂිතය තුළ නිර්වින්දනය කර ප්‍රතිකාර සිදුකිරීම ආරම්භකර තිබෙනවා.

මෙම අලි පැටවා අඩි 04 ක් පමණ වන කුඩා අලි පැටවකු වන අතර, එම වන අලි පැටවාට සිදු වූ වෙඩි තැබීමකින් ඉදිරි පාදය තුවාලවන්නට ඇති බවට සැක පළ කරනවා.

දින කීපයක් තිබීම හේතුවෙන් එම තුවාලය අසාධ්‍යව තිබී ඇති අතර තුවාලය හේතුවෙන් නිසි ලෙස ඇවිදීමට නොහැකිව ආහාර හා ජලය ගැනීමට නොහැකිව අලි පැටවා සිට ඇති බව ප්‍රතිකාර සිදු කරනු ලබන නිලධාරීන් පවසනවා.

නිර්වින්දනය කළ වන අලියා ප්‍රතිකාර අවසානයේදී ඉතා අන්පේක්ශිත අයුරින් වනජීවි නිළධාරීන් පසුපස පන්නා පහර දීමට උත්සාහ කළ අතර එහිදී වනජීවි නිලධාරීන් දිවගොස් එම අවස්ථාවෙන් බේරීමට කටයුතු කළා.

මෙම අලි පැටවාට මූලික ප්‍රථිකාර මේ ලෙස සිදු කළ අතර, සෞඛ්‍ය තත්වය අධීක්ෂණයකර ඉදිරි ප්‍රථිකාර සිදු කිරීම⁣ට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00