ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තරග අද (30) දින සිට ආරම්භ වනවා.
පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ බර්සපාර ක්‍රීඩාංගනයේදී තරග වැදීමට නියමිතයි.
පස්වරු 03.00ට තරගය ආරම්භ වීමට නියමිත අතර තරගයේදී ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙල වෙනසක් විය හැකි බව කණ්ඩායම් නායකා චමරි අතපත්තු ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සන්ධාන කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
+1
+1
+1





