පසුගිය 21 වන දින වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෝල්ඩෝවා ජාතිකයෙක් සන්තකයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය මෙෆෙඩ්‍රෝන් නැමති මත්ද්‍රව්‍ය බව අනාවරණය වී තිබෙනවා.
එලෙස සොයාගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් පසු ජයේ රස පරීක්ෂක වාර්තාවෙන් මේබව අනාරණට කර තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය වලට වඩා භයානක මෙම මෙෆෙඩ්‍රෝන් නැමති මත්ද්‍රව්‍ය මෙරටන් හමුවූ පළමු අවස්ථාව මෙය වනවා.










