කොරෝනාවලට අධිපති ‘කොරෝනා දේවී’යට පුද පූජා

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කෝවිලක ‘කොරෝනා දේවී‘ නමින් අලුත් දේවතා රූපයක් වඩම්මවා ඊට පුද පූජා පැවැත්වීම ආරම්භ කර  තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් රටට සිදුවන විපත් නවතා ගැනීමට දේවතා රූපයට දිනපතා පුජ පූජා සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වුවද පසුගිය සති හතර තුළ කොවිඩ් නිසා ඉන්දියාව පුරා 100,000 ක් පමණ මිය ගොස් තිබෙනවා.

වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?