ඉතිහාසයේ පළමුවරට ඉන්දියාව හා පාකිස්ථානය ආසියානු කුසලනයේ අවසන් මහා තරගයට

ආසියානු කුසලාන තරග ඉතිහාසයේ පළමුවරට ඉන්දියාව සහ පාකිස්ථානය අවසන් මහා තරගයක් වෙනුවෙන් මෙවර සුදුසුකම් සුදුකම් ලබා තිබෙනවා.

ඒ, ඊයේ (25) රාත්‍රියේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 11කින් පරාජය කර පාකිස්ථානය අවසන් මහා තරගයට සුදුකම් ලබාගැනීමත් සමඟයි.

ඊයේ පැවති තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය කඩුලු 08ක් දැවී ලකුණු 135ක් රැස්කළ අතර ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 09ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 124ක් පමණයි.

මෙවර තරගාවලියේ සුපිරි 04 වටයේ මුහුණ දුන් පළමු තරග දෙකම ජයගත් ඉන්දියාව කල්වේලා ඇතිවම අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගත්තා.

වසර 41ක ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ, මෙලෙස ඉන්දියාව සහ පාකිස්ථානය අවසන් මහා තරගයකට සුදුකම් ලැබීමත් සමඟ මෙවර අවසන් මහා තරගය ඉතා උණුසුම්වනු ඇති බවයි ක්‍රිකට් ව්චාරකයින් පතපළ කරන්නේ.

මේ අතර ඉන්දියාව ආසියානු කුසලාන 08කට හිමිකම් කියන අතර, පාකිස්තානය දෙවරක් ආසියානු කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා.

මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගය ලබන ඉරිදා (28) ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05