මත්ද්‍රව්‍ය රැසක් භාවිතා කළ බස් රියදුරු, කාර් රථයක් අනතුරට පත්කරයි

කුරුසගස් මංසන්දියේදි කාර් රථයක් අනතුරට පත් කිරිම සම්බන්ධයෙන් පොලිසිය විසින්‌ අත්අඩංගුවට ගෙන තිබෙන බස් රථ රියදුරා අයිස්, හෙරොයින් සහ කේරළ ගංජා යන මත්ද්‍රව්‍ය පානය කර සිට ඇතැයි මොරටුව පොලිසිය පවසනවා.

ඊයේ (23) උදැසන කාර් රථයක මෙම බස් රථ රියදුරු අනතුරට ලක් කර ඇති අතර කාර් රථයේ පැමිණි තිදෙනකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එහිදී රියදුරාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඔහුව රසායනාගාර වෛද්‍ය පරීක්ෂණයට භාජනය කර ඇති බවත් එහිදී එම වාර්තා අනුව සැකකරු හෙරොයින්,අයිස් සහ කේරළ ගංජා යන මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවට තහවුරු වූ බව පොලිසිය පවසනවා.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවක් වන 40 හැවිරිදි එම පුද්ගලයාව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51