ICC සාමාජිකත්වයෙන් අමෙරිකානු ක්‍රිකට් දොට්ට දමයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට තීරණයකර තිබෙනවා.

අමෙරිකානු ක්‍රිකට් පාලනාධිකාරිය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසි සහ නියමයන් උල්ලංඝනය කිරීම නිසා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට මෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීමට ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට මෙම සාමාජිකත්වය අත්හිටුවීම මඟින් කිසිඳු තහනමක් නොමැති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙම සාමාජිකත්වය අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය නිසාවෙන් මින් ඉදිරියට ඇමෙරිකානු ක්‍රිකට් පාලනාධිකාරියේ පරිපාලන කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නිරීක්ෂණයට සහ නියාමනයට ලක්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35