රුහුණු මහා කතරගම දේවාලයේ නව වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස දෙවි නුවර ශ්‍රී උත්පලවන්න විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ තිළිණ මධුසංඛ අබේරත්න තේරීපත් වී තිබෙනවා.
අද (23) උදෑසන කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පැමිණ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ඔහු එම ධුරයේ වැඩ බැලීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
2
+1
+1
+1
+1
3




