මෙම වසරේ මේ දක්වා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්

2025 වසරේ මේ දක්වා කාලසීමාව තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,845ක්, හෙරොයින් කිලෝ 1,243ක්, ගංජා කිලෝ 14,057ක්, හෂීශ් කිලෝ 472ක් සහ කොකේන් කිලෝ 29ක් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?