තේ වගාවට රුපියල් මිලියන 200ක පොහොර සහනාධාරයක්

රුපියල් මිලියන 200ක පොහොර සහනාධාරයක් තේ වගාව සඳහා ලබාදීමට නියමිත බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

ඒ, සඳහා QR කේතයක් හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.

එහි පළමු අධියර ලබන 26 වනදා කළුතර දිස්ත්‍රිකයේ මතුගම ප්‍රදේශයේ දී ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?