නිවසක සිටි ආසාදිතයෙක් පැනයයි

බොරැල්ල පොලිස් වසමේ මැගසින් පාර, බොරැල්ල යන ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස තහවුරු වීමෙන් අනතුරුව ඔහු නිවසින් පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

වයස අවුරුදු 28 ක් වු සංගීත් ධනුෂ්ක දාබරේ නැමති එම පුද්ගලයා පසුගිය මැයි 26 වන දින සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබේ.

ඒ අනුව ඊයේ (28) දින බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සෞඛ්‍ය අංශ නිලධාරීන් සමග එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීම සඳහා ඔහුගේ නිවසට යන විට නිවැසියන්ට නොදන්නවා ඔහු නිවසින් පිටව ගොස් ඇති බවට තහවුරු වී ඇත.

එම පුද්ගලයාගේ ඡායාරූපය ඉහත දක්වා ඇති අතර ඔහු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ස්ථානාධිපති බොරැල්ල – 071 85 91 587
පොලිස් ස්ථානය බොරැල්ල – 011 26 94 019

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38