අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ස්ථානයක් වැලිගම ප්‍රදේශයේ වටලා තිබෙනවා.
එහිදී විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි මෝල්ටා ජාතිකයෙකු බව සඳහන්.
එම ස්ථානයේ තිබී අයිස් නිෂ්පාදනය සඳහා භාවිත කළ බවට සැකකරෙන ද්‍රව්‍ය තිබී සොයාගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
2
+1
+1
1
+1





