ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මේ වනවිට ඩුබායි ක්‍රීඩාංගනයේ පැවත්වෙන තරගයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 168 ක් ලෙස සටහන් වුණා.
ඒ පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07 ක් දැවී යාමෙන්.
කලකට පසු තම පිත්තේ රිද්මය සොයා ගත් දසුන් ශානක පන්දු 37ක් තුළ ප්‍රවේගකාරී ලකුණු 64 රැස් කළා.
ඉනිමේ ආරම්භයේ ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු ලකුණු 34ක් රැස් කරගැනීමට සමත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
+1
+1
+1
+1





