ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටය අද ඇරඹේ – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශක්තිමක් මානසික මට්ටමකින්

2025 ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ තරගවට අද (20) ආරම්භ වනවා

මෙවර තරගාවලියේ සුපිරි හතරදෙනාගේ තරග වටය අරඹමින් ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙන්නේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් සුපිරි හතරදෙනාගේ තරග වටය සඳහා B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුදුසුකම් ලබාගත්තා.

මෙවර ආසියානු කුසලානයේ දී ‘ඒ’ කාණ්ඩයෙන් ඉන්දියාව සහ පාකිස්ථානය සුදුකම් ලබාගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද තරගය ඩුබායිහිදී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට මෙම තරගය ආරම්භ වනවා.

මේ අතර ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දු ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සුපිරි හතරදෙනාගේ තරග වටය මුහුණදීමට හොඳ මානසික මට්ටමකින් සිටින බවයි.

මූලික වටයේ සභාගී වූ තරග තුනම හොද තරගයක් ලබා දී ජයගැනීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙලෙස ශක්තිමක් මානසික මට්ටමකින් පසුවන බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18