ට්‍රම්ප්ගේ ඉල්ලීමට චීනයේ අනුමැතිය හිමිවෙයි

ඇමෙරිකාවට TikTok සමාජ මාධ්‍ය ජාලයේ මෙහෙයුම් පාලනය කිරීම සඳහා ගිවිසුමකට චීනය විසින් එකන වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති ෂිං ජිංපිං අතර පවතී ඇමතුම් සංවාදයක් මඟින් බවයි වාර්තාවන්නේ.

ඒ අනුව මේ සඳහා රටවල් දෙකේ එකඟතාවය මත ලබන මස දකුණු කොරියාවේදී චීන අගමැති ෂී ජින්පින් හමුවීමට සැලසුම් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.