සුඩානයේ පල්ලියක් තුළ 70කට අධික පිරිසකට දිවි අහිමි වෙයි

සුඩානයේ ඩාර්ෆූර් කලාපයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 70 කට අධික පිරිසක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය පවසනවා.

එල්-ෆෂර් නගරයේ අද (19) පස්වරුවේ එල්ල වූ ප්‍රහාරයට පැරාමිලිටරි වේගවත් සහායක බලකායන් (RSF) වගකිව යුතු බව සුඩානයෙන් චෝදනා එල්ලවුවද, එම බලකාය ප්‍රහාරයේ වගකීම භාරගෙන වගකීම භාරගෙන නොමැත බවයි පැවසෙන්නේ.

ආර්එස්එෆ් සහ එරට හමුදාව වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ දරුණු සිවිල් යුද්ධයක නිරතවෙමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?