හෝමාගම රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා මරුට

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවස්ථා දෙකකදී පැනගිය කොරෝනා ආසාදිතයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රාගම ඉහළගම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙක්.

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඊයේ සිදුකරන ලද කොරෝනා පරීක්ෂා වලදී නව ආසාදිතයින් 30 දෙනකු හඳුනාගෙන තිබෙනවා.

මෙරටින් කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ 74 දහස් 861 දෙනෙකු වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1325ක් ලෙසයි.

තවදුරටත් ආසාදිතයින් 29 දහස් 747ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව එක් ලක්ෂ 43 දහස් 789ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14