ලක්ෂ 07කට අධික ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සොයාගැනේ

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයන් හතර දෙනෙක් අද (18) හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

හබරණ නගරයේදී ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් සමග පුද්ගලයෙක් හසුවී ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හබරණ පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

එම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයන්වලදී ඔවුන් සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 145ක් සහ එම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සඳහා යොදා ගැනුණු මුද්‍රණ යන්ත්‍රයක් සහ තවත් උපාංග කීපයක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

මැදවච්චියේ ප්‍රදේශයේ සැකකරුවක්ට අයත් නිවසක් තුළදී මෙම ව්‍යාච මුදල් මුද්‍රණය සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ හබරණ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වන අතර සැකකරුවන් සහා නඩු භාණ්ඩ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමටට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20