ලයනල් මෙසීගෙන් අගමැති මෝදිට උපන්දින තෑග්ගක්

ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස ලෝකය පුරාවට ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන සිටින සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුට ත්‍යාගයක් පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ 75 වන උපන්දිනය ඊයේ (17) දිනයට තිබූ අතර ඒ වෙනුවෙන් ලයනල් මෙසී විසින් 2022 ලෝක කුසලානයේදී ඔහු පැළඳි ජර්සියක්, ඔහුගේ අත්සනින් යුතුව නරේන්ද්‍ර මෝදී වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.

ලයනල් මෙසී විසින් මෙම වසරේ දෙසැම්බර් මාසයේ 13 වැනිදා ඉන්දියාවට සංචරක් සඳහා පැමිණීමට නියමිත අතර ඔහු දින තුනක් ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතයි.

එම සංචාරයට සමගාමිව මෙම උපන්දින තිළිණය මෝදි වෙත මෙසී විසින් පිරිනමා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03