මාරවිල – මූදුකටුව වෙරළ තීරයට ගොඩගසා තිබිය දී ඊයේ (13) පස්වරුවේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශයේ ධීවරයෙකුගෙන් ලද තොරතුරකට අනුව මාරවිල පොලීසිය විසින් මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස සොයාගත් මළ සිරුරේ හිස, අත් සහ පාද දණහිසෙන් පහළ කොටස තිබී නොමැති බවයි වාර්තා වන්නේ.
සිරුර හමුවූ ස්ථානයේදී පැවති මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර මාරවිල මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා.
මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.














Policeyen los ✊
Ara Ice MP da danne nee