දුර ගමන් බස් ගමන් ඇරඹීමට පෙර තත්ත්ව පරීක්ෂණය අනිවාර්ය කිරීමේ සූදානමක්

දුර ගමන් සේවා බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

එම තීරණය තවමත් සකච්ඡා මටමින් පවතින බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර කිලෝ මීටර් 100ට වඩා දුර ගමන් ගන්නා බස් රථ සඳහා සහ අන්තර් පළාත් බස් රථ සඳහා යෝග්‍යතා සහතිකයක් එම බස් රථ ධාවනය ආරම්භයට පැය 48කට පෙර ලබා ගත යුතු බවට ද තීරණයකට එළඹීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02