බස් අලංකරණයට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

බස් රථ අලංකරණයට අවසර ලබා දෙමින් නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තම්න්තුව සඳහන් කරන්නේ 2023 ජුනි 02 වනදා නිකුත් කර තිබූ එම චක්‍රලේඛය පසුගිය 09 වනදා සිට අවලංගුවන බවයි.

අවලංගු කිරීමට අදාළ චක්‍රලේඛය මෙතැනින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
9
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?