බැකෝ සමන්ගේ ගෝලයෙක් T 81 අවියක් සමඟ අත්අඩංගුවට

පසුගිය දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවෙක් වන බැකෝ සමන් නැමැත්තාගේ ගෝලයෙක්යැයි සැකකරන පුද්ගලයෙක් ටී 81 ගිනි අවියක් සමග ඇඹිලිපිටිය, ගගේයාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගිනි අවියට අමතරව සැකකරු සන්තකයේ ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන මැගසින් දෙකක්, ඊට යොදන පතොරම් 97ක්, යුද හමුදා ඇඳුමට සමාන නිල ඇදුමක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය ද්සන්දහන් කළේ.

අත්අඩංගුවට පත් වූ සැකකරු වයස අවුරුදු 29ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තාවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08