හැටන් මාර්ගයේ බීමත්ව රිය පැදවූ පුද්ගලික බස් රථ රියදුරුට පොලීසියෙන් ඇප

හැටන් පොලීසියේ රථවාහන අංශය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී හැටන්, සාංචිමල මාර්ගයේ මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක රියදුරෙක්, බීමත්ව රිය ධාවනය කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඊයේ (12) බීමත් රියදුරා මඟීන් සමග බස් රථය ධාවනය කිරීමේදී හැටන් බස් නැවතුම්පොළ අසල දී යි.

රියදුරා සහ බස් රථය අත්අඩංගුවට ගෙන හැටන් පොලිසියට ගෙනයාමෙන් පසු කරන ලද පරීක්ෂණවලදී රියදුරු බීමත් බව අනාවරණය වී තිබෙනවා.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් රියදුරු පොලිස් ඇපමත නිදහස් කර ඇති අතර එළඹෙන අඟහරුවාදා දින
අධිකරණය වෙත ඉදිරිපත් වීමේ බැඳුම්කරයක් මත පොලිස් ඇප ලබා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ගම්බිම් බලා රැගෙන ගිය හැටි - "මං අල්ලලා බලන්නේ මේ මල්ලිද කියලා"
02:19
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
01:11
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරය කඳුළු ගංඟාවක් වෙයි.."මැණික නැගිටින්න..ඔයා නැතුව කොහොමද ඉන්නේ?"
03:52
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25